ක්‍රීඩා

බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව කල් යයි

(UTV | ඔස්ට්‍රේලියාව) – බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව කල් දමා තිබේ.

ඒ කොරෝනා වෛරස ව්‍යප්තිය හමුවේයි.

විදෙස්මෙ මාධ්‍ය සඳහන්ම කළේ මෙම තරඟමාලාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියටද අයත් වන බවයි.

එම තරඟාවලිය ලබන ජුනි මාසයේ බංගලිදේශයේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර එය නැවත පවත්වන දිනය සම්බන්ධයෙන් පසුව තීරණයක් ගැනීමට නියමිතයි.

Related posts

නිදහස් කුසලානයේ පළමු ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

Leave a Comment