දේශීය

ETI කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ETI සමාගමේ වත්කම් විකිණිමේදී සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි 9 වනදා පත් කරනු ලැබූ මෙම කොමිසම අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ (09) දිනයේදියි.

Related posts

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116 දෙනෙක් ඉවත් කරලා.

Editor O

බදුරලියෙත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment