විදෙස්

බොරිස් ජොන්සන් දැඩි සත්කාරයෙන් ඉවතට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ව එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් රෝහල් ගතව සිටින අතර ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීම තාවකාලිකව විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් ඉටු කරනු ඇති.

Related posts

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

ඉන්දුනීසියාවේ නගර කිහිපයට විදුලි බිඳවැටීමක්

Mohamed Dilsad

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

Mohamed Dilsad

Leave a Comment