විදෙස්

ඉන්දුනීසියාවේ නගර කිහිපයට විදුලි බිඳවැටීමක්

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නගර කිහිපයට තාක්ෂණික දෝෂ්‍යක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 100 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  එරට වේලාවෙන් උදෑසන 5.00 සිට බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 9 ක කාලයක් ගතව ඇති බවයි.

ඒ හේතුවෙන් ජකර්තා නගරයේ සහ අවට නගරවල දුරකථන ජාලද ඇණහිට තිබුණි.

එමෙන්ම මාර්ග සංඥාද අක්‍රියවී තිබූ අතර මගී දුම්රිය සේවාවන්ටද බලපෑම් එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාවන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

Mohamed Dilsad

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment