විදෙස්

බොරිස් ජොන්සන් දැඩි සත්කාරයෙන් ඉවතට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ව එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් රෝහල් ගතව සිටින අතර ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීම තාවකාලිකව විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් ඉටු කරනු ඇති.

Related posts

දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

යුක්‍රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයි

Mohamed Dilsad

Leave a Comment