විදෙස්

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍ය මයිකල් ගෝවේ ස්වයං නිරෝධායනය වි තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ අමාත්‍ය මයිකල් ගෝවේ ස්වයං නිරෝධායනයට යොමු කර බවයි.

 

Related posts

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

Mohamed Dilsad

ලැව්ගිනි ජීවිත 36ක් බිලිගනී

Mohamed Dilsad

අල් – බග්ඩාඩිගේ සොහොයුරිය තුර්කි හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment