ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

(UTV | පාකිස්ථාන) –  නිරෝධායන කාලසීමාව තුළදී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව පරීක්ෂාවට ලක් කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව වීඩියෝ තාක්ෂණ්‍ය ඔස්සේ ලබන 20 වනදා සහ 21 වනදා ඔවුන්ගේ යෝග්‍යතාව විශ්ලේෂණය කිරීමට නියමිතය.

පාකිස්ථාන පුහුණූකරුවන් එරට කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයින් 200 දෙනාට දන්වා ඇත්තේ දිනපතා සිය ව්‍යායාම සැලස්මට අනුව කටය්තු කරන ලෙසයි.

කොරෝනා ව්‍යප්තිය හේතුවෙන් පාකිස්ථානයද පසුගිය 15 වනදා සිට සියළු ක්‍රිකට් තරග අත්හිටුවා තිබේ.

Related posts

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

Mohamed Dilsad

වසරේ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයා සම්මානයට තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment