දේශීය

ගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්

(UTV |කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක වාහන අංගනයක තිබි නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මරණකරු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය විසින් සිදුකළ මුළික විමර්ශනවලදි අනාවරණ වී ඇත.

මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බව පොලීසිය පැවසුවේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසී අනුව මෘත ශරිරය අවට විෂ බිජ හරණයට ද ලක්කර තිබේ.

මෘත ශරිරය කළුබොවිල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

Editor O

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

Mohamed Dilsad

පොලිස්පතිට එරෙහි යෝජනාවක් අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment