දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV |කොළඹ ) – අද (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් කොළඹ 09 කොළඹ 14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මෙම කාලසීමාවේදී කොළඹ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

Related posts

නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලිසිය සෙවූ කාන්තාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

නීල ආර්ථිකයක් වෙනුවෙන් වෝයේජ් ශ්‍රී ලංකා සමුද්‍රීය සමුළුව කොළඹ දී

Editor O

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment