දේශීය

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් හා ගංගා මෝයවල් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

ඒ පොලීතින්, ප්ලාස්ටික් හා ඝණ අපද්‍රව්‍ය බැහැර වීම පිළිබදවයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම සමීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

මුවෙක් මැරූ පොලීස් සැරයන්ලා දෙදෙනා බන්ධනාගාර ගත කරයි.

Editor O

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

විත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)

Editor O

Leave a Comment