ගොසිප්

කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් සතුන්ට බෝවීම පිළිබඳව ස්ථීරව යමක් කීමට නොහැකි බව, බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.

මිනිසුන්ගෙන් සතුන්ට මෙම වෛරසය බෝවන බවට තවමත් ස්ථීර වශයෙන් තහවුරු කර නොමැති බවත් ඇතැම් විට එම රෝගී තත්ත්වය වෙනත් වෛරසයක් විය හැකි බවත් ඔහු පැවසීය.

ඒ නිසා ඒ පිළිබඳව නිශ්චිතව යමක් කීමට නොහැකි බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

Related posts

පෝර්ට් සිටිය නැරඹීමට නම් චීන තානාපතිගේ අවසරය ගත යුතුයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

Mohamed Dilsad

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment