දේශීයව්‍යාපාරික

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ එහි විකුණුම් අගය රුපියල් 200 යි ශත 46 ක් වන බවයි.

එහි ගැණුම් මිළ රුපියල් 193.95 ක් බව සඳහන්.

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත කලාපයක් : තරුණ ප්‍රජාවට රැකියා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment