දේශීය

දේශීය ඖෂධ එක් කළ මුඛ ආවරණ ජනතාවට හඳුන්වාදීමේ සූදානමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ එම ඖෂධවලට විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බවයි.

Related posts

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකියි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Mohamed Dilsad

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතැයි ලේබලයේ හොරට සඳහන් කර හිසකේ ආලේපන විකුණූ සමාගමට දඩ

Editor O

බුස්සේ රැඳවියන් වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment