දේශීය

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පුද්ගලයන් 17,717 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) –  පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 17,717 ක් බවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 20 වනදා සිට අද (08) පෙරවරු 6 දක්වා කාලය තුළ වාහන 4586 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඊයේ (07) පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පොලිස් භාරයට පත් වාහන සංඛ්‍යාව 595 ක්.

Related posts

කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්

Editor O

සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment