දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 768ක් අත්අඩංගුවට

අද(07) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ වාහන 249 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ පසුගිය මාර්තු 20 වන දින සිට අද සවස දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 16892ක් වන බවයි.

එම කාලය තුල අත්අඩංගුවට පත් වාහන ගණන 4313 ක් බව සඳහන්.

 

Related posts

හිජාස් හිස්බුල්ලාට ඇප

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබිමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment