දේශීය

ඇඳිරි නීති කාලයේ අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 15902 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (06) දිනය තුළ පුද්ගලයන් 1107 දෙනෙකු සහ වාහන 326 ක් සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා පොලිස් භාරයට ගත් සමස්ත වාහන සංඛ්‍යාව 3991 දක්වා ඉහළ යනු ඇත.

Related posts

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීමක්

Editor O

ප්‍රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

Leave a Comment