දේශීය

ඇඳිරි නීති කාලයේ අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 15902 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (06) දිනය තුළ පුද්ගලයන් 1107 දෙනෙකු සහ වාහන 326 ක් සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා පොලිස් භාරයට ගත් සමස්ත වාහන සංඛ්‍යාව 3991 දක්වා ඉහළ යනු ඇත.

Related posts

හිටපු ඇමති පියසේන ගමගේගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

Editor O

මේ වසරේ පළමු මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment