දේශීය

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV | කොළඹ) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි.

මේ දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි නිමල්සිරි මහතාය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පුංචි ඡන්දයට ”පුටුව” ලකුණෙන් ඉල්ලයි

Editor O

මැතිවරණ කොමිසමේ වෙනසක්

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment