දේශීය

මුලතිව් ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වූ පිරිස නිවෙස් වෙත යයි

(UTV |මුලතිව් ) – ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කෙරේ.

විදෙස් රටවල සිට පැමිණ මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදීසිටි 203 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් පසු සිය නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

පසුගිය මාර්තු මස 22 වනදා සිට මෙම පිරිස නිරෝධායන කටයුතු වලට යොමු කෙරුණි.

 

Related posts

සියලුම ඇමතිවරු අවුරුද්දක් පඩි නැතුව වැඩ

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙකුට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

Editor O

Leave a Comment