ව්‍යාපාරික

ඔපෙක් සංවිධානය සහ රුසියාව අතර සාකච්ඡා කල් යයි

(UTV | රුසියාව) –  ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ප්‍රකෘතිමත් කරලීම සඳහා නිෂ්පාදන කප්පාදුව පිළිබඳව සළකා බැලීමට ඔපෙක් සංවිධානය සහ රුසියාව අතර හෙට (06) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දෙපාර්ශවය අතර පවතින මතභේද හේතුවෙන් අදාළ තීරණය ගෙන තිබේ.

රුසියාව සහ ඔපෙක් සංවිධානය අතර කල් දමනු ලැබූ හමුව ලබන අප්‍රේල් 9 වනදා පැවැත්වෙනු ඇති බව ඔපෙක් සංවිධාන ආරංචි මාර්ග පවසයි.

Related posts

එන්ටර්ප්‍රයිස් ජංගම සේවාව දිස්ත්‍රික්ක කීපයකින් ඇරඹේ

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

සතොස, අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය කිහිපයක මිල පහළ දමයි

Editor O

Leave a Comment