දේශීය

විශ්‍රාමිකයන් 350,000 ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප් ගැනීමට ත්‍රිවිධ හමුදා සහය

(UTV | කොළඹ) –  විශ්‍රාමිකයන් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසකට ඇඳිරි නීති තත්ත්වය හමුවේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාදුන් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

එමෙන්ම , දින 14 ක නිරෝධායන කටයුතු අවසන් කල තවත් 280 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හරින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

ඔවුන් යාපනය සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

කලින් ආණ්ඩුව කාලයේ ප්‍රමිතියෙන් තොර යැයි කියූ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධය භාවිතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment