Trending Newsදේශීය

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම  වාහන 336ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ අනුව පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 කි.

Related posts

Trial-at-Bar to hear elephant trafficking case

Mohamed Dilsad

Sajith blocked from reaching Kurunegala rally

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

Leave a Comment