දේශීය

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – දුෂ්කරතාවලට මුහුණදී සිටින පහල ස්ථරවල ව්‍යාපාර හා මහජනතාව වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් බැංකුවලට දැනුම්දෙනු ලබයි.

 

Related posts

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අලුත් තීරණයක්

Mohamed Dilsad

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment