දේශීයව්‍යාපාරික

මැනිං වෙළඳපොළට එළවළු රැගෙන ඒම දින 3කට සීමා කිරීමට යයි

(UTV | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළට එළවළු තොග රැගෙන ඒම දින 03 කට පමණක් සීමා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්නායක මහතා කියා සිටියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලදී පමණක් එළවළු තොග භාර ගන්නා බවයි.

Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක මූල්‍යාධාරයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment