කලා

කොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන් එක් වෙයි

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන් කොරෝනා ආසාධිත ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත කට්ටල 50 දහසක් සැපයීමටද මුම්බායි නගරයේ වාසය කරන පවුල් 5500 කට පමණ දෛනික ආහාර වේල් සැපයීමට ද ඔහු ඉදිරිපත් වී සිටින බව සඳහන්.

 

Related posts

Siren හි රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

සාරා සහ ධනුෂ් පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

Leave a Comment