දේශීය

විශ්‍රාම වැටුප් ලබාදීම අදත් සිදු කෙරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත් (03) සිදු කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බවයි.

තවද ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.

 

Related posts

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

Mohamed Dilsad

බස්නාහිර පොලිස් මෙහෙයුමකින් පිරිසක් දැලේ

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment