දේශීය

පොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවට

(UTV |ගම්පහ) – ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

මේ වනවිට යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

දේශීය කිරිපිටි මිල ඉහළට

Mohamed Dilsad

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තුන්වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment