දේශීය

අදත් පළාත් කිහිපයකට තද වැසි

(UTV | කොළඹ ) – අද (16) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ මෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ වූ තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම රාත්‍රියේ සහ සවස් කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Related posts

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

Editor O

ළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයි

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment