දේශීය

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම ලබාදෙයි

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇ​ත.

පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.

Related posts

විද්‍යාපීඨ අපේක්ෂකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

පාස්කු කොමිසම හමුවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් කැඳවයි

Mohamed Dilsad

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment