දේශීය

මරදාන ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

(UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාධනය වීමෙන් මියගිය මරදාන ප්‍රදේශයේ පුද්ගලයා ඇසුරු කළ පිරිස අතරින් බුද්ධි අංශ විසින් තහවුරු කරගත් 300 කට වැඩි පිරිසක් මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

වෛරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  පැවති දෛනික මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

 

 

 

 

 

 

Related posts

20 වන සංශෝදනයට අදාළ කමිටු වාර්තාව අගමැතිට

Mohamed Dilsad

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

Editor O

පොලිස් අධිකාරිවරුන් 35 ගේ තනතුරු උසස් කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment