විදෙස්

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ තවත් බන්ධනාගාර රැදවියෙක් මිය යයි

(UTV | බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මියගිය තුන්වන බන්ධනාගාර රැදවියා පිලිබඳ අද (02) වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  එරට බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු වෛරසයට ගොදුරුවීමෙන් මිට කලින් මියගොස් ඇති බවයි.

මේ වන විටත් කොරෝනා වෛරසයට බන්ධනාගාර 23ක රඳවා සිටින රැදවියන් 65 දෙනෙකු ගොදුරු වී ඇති බව සදහන්.

ඒ අනුව බ්‍රිතාන්‍යය ලොවවැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර 8 වන ස්ථානයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

Mohamed Dilsad

ඇමෙරිකාවට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment