දේශීය

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

(UTV| කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් පවුල හෝ පුද්ගලයා කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රුපියල් විසි දහසක දීමනාවක්ද පුද්ගලයා කේනද්‍ර කරගනිමින් සහන සලසන්නේනම් එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් වූ දීමනාවක්ද ගෙවන ලෙස ඉල්ලා සිටී.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශකර සිටියේය.

 

https://www.facebook.com/sajithpremadasa/videos/897793510644394/

 

Related posts

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි, මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

Editor O

ලෝක ආර්ථික සමුළුව ට අගමැති හරිනි යයි | කලින් වතාවේ ගිය හඳුන්නෙත්ති නොයයි.

Editor O

Leave a Comment