දේශීය

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා වන හැටි(CHART)

(UTV |කොළඹ ) – තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන්  කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වේ.

එම ප්‍රමාණය 32කි.

එම තොරතුරු අනාවරණය වුණේ  වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාව අනුවය.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 24ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11ක්, මහනුවරින් 04ක්, රත්නපුරයෙන් 03ක් ආදී ලෙස සෙසු දිස්ත්‍රික්ක වල රෝගීන් ව්‍යාප්ත වී ඇත.

රටපුරා වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 143 කි.

විදේශිකයන් තුන්දෙනෙක් හා රෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක්ද ඊට අතුලත්ය.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

සම්පයෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සිංහල ජනතාවට, සංස්කෘතියට සහ බුද්ධාගමට, කිසිවිටක, මම විරුද්ධ නැහැ | හමුදාවට රණවිරුවෝ කියන්න මට කොන්ද පණ තියෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා

Editor O

Leave a Comment