ව්‍යාපාරික

රුපියලේ දරුණුතම කඩා වැටීම අද [UPDATE]

(UTV | කොළඹ) – අද (01) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ සටහන්වූයේ රුපියල් 192.65 ක් ලෙසයි

එය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම ලෙස වාර්තා වෙයි.

ඩොලරයක ගැණුම් මිළ වාර්තා වූයේ රුපියල් 187.55 ක් ලෙසයි.

——————————————————————————————

රුපියල තවදුරටත් පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7 කින් අවප්‍රමාණ වී තිබේ.

රුපියල විශාල ලෙස යුරෝ, ජපන් යෙන්, ස්ටර්ලින් පවුම්, කැනේඩියානු ඩොලර්,  ඕස්ට්‍රේලියානු ඩොලර් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණ වී ඇති බව වාර්තා වෙයි.

Related posts

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

ලංකාවේ පාරිසරික සංවර්ධනයට රුසියාවේ තාක්ෂණික සහාය

Mohamed Dilsad

Leave a Comment