විදෙස්ව්‍යාපාරික

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

(UTV| කොළඹ) – ලෝක වෙළදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි.

ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර වසර 3කට පසුව මෙලෙස තෙල් බැරලයක් සඳහා ඉහළම අගයක් වාර්තා විය.

අවසන් වරට බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළ ගොස් තිබුණේ 2015 වසරේදිය.

ඉරානය සහ ඇමරිකාව අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැදපෙරදිග දේශපාලන වාතාවරණය මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මියන්මාර පාලනය යුධ හමුදාව අතට [UPDATE]

Mohamed Dilsad

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment