දේශීය

කොරෝනා මර්දනයට රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර

(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා අනුයුක්ත කිරීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (31) නිකුත් කෙරුණු අතර රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා මර්දන කටයුතු සඳහා කඩිනමින් බඳවා ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

 

Related posts

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීම යළි කැඳවයි

Mohamed Dilsad

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment