දේශීයප්‍රමුඛ පුවත 1

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – රට තුළ පවතින වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද (01) පෙරවරුව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, සහ වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

රට තුළ පැතිර යන කොරෝනා වසංගතයත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු කරනු ඇති.

Related posts

කොළඹ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණ වෙත

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5 කට යළි ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment