දේශීය

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – දිවයින පුරා ඇදිරි නීතිය පැවතුන ද අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන්  කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් , ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ හැදුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවල තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

මනූෂගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ⁣කල් යයි

Editor O

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

Editor O

Leave a Comment