ක්‍රීඩා

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ සුප්‍රකට බාසිලෝනා පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් සිය වැටුපෙන් සියයට 70 ක් කොරෝනා වෛරසය මර්දනයට ලබා දීමට තීරණය කර තිබේ.

බාසිලෝනා නායක ලයනල් මෙසී සඳහන් කළේ මෙය සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා කටයුතු කිරීමට සූදානම් බවයි.

ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 7716 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව චීනය අභිබවමින් 88,000කට ආසන්න වී තිබෙනවා.

Related posts

ක්‍රීඩාවටත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

Editor O

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment