දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

(UTV | කොළඹ) – පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පැවරීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින තත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පවරන බවයි.

Related posts

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment