දේශීය

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

(UTV | කොළඹ) – රජයේ රෝහල් සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගේ ලිපිනයන්වලට අදාළ රෝහල්වලින් ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එමෙන්ම, අනෙක් රෝගීන්ට දිවයිනේ අවසරලත් ඔසුසල් වලින් ඖෂධ ලබා ගත හැකියාව ඇත.

තවද අන්තර්ජාල පහසුකම් නොමැති රෝගීන්ට අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ඖෂධ ලබා ගැනීමේ හැකියාව පවති.

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

Editor O

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

Leave a Comment