දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල පුද්ගලයින් 57 ක් පිලිබඳ විමර්ශනයට

(UTV | කොළඹ) – කොරෝනා අවධානම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයින් 57 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මිට අමතරව කොරෝනා වෛරසය වැලදීමෙන් මෙරට බිළිදෙකු මිය ගිය බවට වන අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත එක්කළ සැකකරුවෙකු අප්‍රේල් 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු ප්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙක් බවට අනාවරණ වූ බවයි.

Related posts

රට පුරා ස්ථාන රැසක විදුලි සැපයුම බිඳවැටේ

Editor O

ආනයනික ජල පිරිපහදු කාරක තොගයක ක්‍රෝමියම් මට්ටම ඉක්මවයි : බද්දේගම, අඹතලේ, රත්මලාන, ලබුගම ඇතුළු ජල පවිත්‍රාගාරවල ක්‍රෝමියම් මට්ටම මෙන්න

Editor O

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

Mohamed Dilsad

Leave a Comment