දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීම අරමුණින් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් සියලු පහසුකම් සහිත නවීනතම දැඩි සත්කාර ගිලන්‍ රථ දෙකක් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම සිදු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් එහි විධායක සභික රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මංජුල හේවාවසම් මහතා විසින්.

තවද රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ද මේ සමගම සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත බාර දී ඇත.

Related posts

රිමාන්ඩ් බන්ධනාගාරයේ වළලා තිබූ ජංගම දුරකතන 19 ක් හමුවේ

Mohamed Dilsad

ජූලි මාසයට නියමිත බස්ගාස්තු සංශෝධනය ගැන ගැමුණු විජේරත්නගෙන් ප්‍රකාශයක්

Editor O

කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

Leave a Comment