දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්

(UTV | කළුතර) – දිවයිනට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.   

බුලත්සිංහල – පාලින්දනුවර – අගලවත්ත – වලල්ලාවිට – ඉංගිරිය – මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්‍රදේශවලට එය බලාත්මක වනු ඇති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත්තේ හෙට පෙරවරු 11 දක්වා මෙම අනතුරු ඇගවීම බලාත්මක වන බවයි.

Related posts

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරටින් වාර්තා වූ තවත් කොරෝනා රෝගීන් 9 ක් සුව අතට

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

Leave a Comment