දේශීය

ගුවන් හමුදා පුහුණු යානයක් හදිසියේම ගොඩබස්වයි

(UTV | ත්‍රිකුණාමලය) – ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ත්‍රිකුණාමලයේ නිලාවේලි , ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබෑමට ලක්කළ බව ගුවන් හමුදාව පවසයි.   

කෙසේවෙතත් මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වලක්වා ගැනීමට හැකිවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බල ඝන නායක දුශාන් විජේසිංහ පවසයි.

 

Related posts

සති අන්තයේ දුම්රිය ධාවනය[RELEASE]

Mohamed Dilsad

ගෝලීය කොවිඩ් ආසාදන කෝටි 40 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment