දේශීය

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.

Related posts

ගුවන් තොටුපල තුළ නව වීසා කවුලූ 2 ක්

Mohamed Dilsad

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

Editor O

නලින්ද ජයතිස්ස, කැබිනට් මාධ්‍ය හමුවේ දී බොරු කියලා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment