දේශීය

කොරෝනා වෛරසයෙන් මිය ගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

(UTV | කොළඹ) – කොවිඩ් නයින්ටීන් ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකරන බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එරට පිහිටි තනාපති කාර්යාලය සමග සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යාපනය – පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ  මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් – ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

ඉන්දියානු ඖෂධය අත්හිටුවීමෙන් පසු රෝගීන් අට දෙනෙකුට දීලා | වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා බාරගත යුතුයි..! – රවී කුමුදේශ්

Editor O

මහින්දානන්දව හරවා එවයි

Mohamed Dilsad

ඇය ආදරය කළ ජපානය ඇයගේ ජීවිතය නැති කළා – සඳමාලිගේ සහෝදරිය

Mohamed Dilsad

Leave a Comment