දේශීය

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV|කොළඹ) – මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු අද වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලමෙන් 09ක් ලෙස වාර්තා වේ.

Related posts

බන්ධනාගාරයට පාර්සල් විසි කළ ප්‍රධාන සැකකරු අල්ලයි

Mohamed Dilsad

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

Mohamed Dilsad

යාපනයේ උපකාරක පන්ති ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment