දේශීය

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහා එම වෙළඳසැල් ද වසා දමන ලෙස පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

 

Related posts

හෙට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්ක

Mohamed Dilsad

මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු පිරිසක් පිටත්ව යයි

Mohamed Dilsad

අද විශේෂ රැස්වීම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment