දේශීයප්‍රමුඛ පුවත 1

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

(UTV | කොළඹ) – මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙය යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ජනාධිති මාධ්‍ය අංශය කියා සිටියේය.

Related posts

අතුරුදන් වූ නිල ලාංඡන සොයාගන්න සහාය වෙන්න -ජනාධිපති ලේකම්

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට සුළඟේ වේගය ඉහළ යයි…

Mohamed Dilsad

Leave a Comment